
Crack දාලා virus දාගන්නැතුව නොමිලේ දෙන Open-Source Software වලට මාරු වෙමු
ඔයාලා කොහොමත් දන්න දෙයක් තමයි software එකක් install කරන කොට භාවිතා කරන crack/keygen එක virus guard එකෙන් අල්ලනවා කියන එක. සමහරු කියනවා “එහෙම තමයි, crack/keygen වල හැටි එහෙම තමයි” කියලා. ඇත්තටම එහෙම නෙවේ, ගොඩක් වෙලාවට ඔය crack/keygen එක හදන කෙනා (හෝ ඒක ඔයාලට ලැබෙන්න සලස්වන අය) ඒකත් එක්ක malware එකක් bind කරලා එවන අවස්ථා ගොඩක් තියෙනවා. සමහර විට ඒ හරහා ඔයාගෙ පරිගණකයේ තියෙන වැදගත් තොරතුරු ඔයාටත් හොරෙන් වෙන අය අතට පත් වෙනවා වෙන්නත් පුලුවන්.
ඒ software සල්ලි දීලා ගන්න ගියොත් ලොකු මුදලක් වැය වෙන නිසා අපේ අය පුරුදු වෙලා තියෙනවා crack කරපු software භාවිතා කරන්න. නමුත් ඇත්තටම ඒක නෙවේ විසඳුම. විසඳුම තමයි ඒ paid software වෙනුවට free දෙන alternatives (විකල්ප) වන open-source / free softwares භාවිතා කරන එක. මේ open-source software වලිනුුුත් අර paid software වලින් කරන “බොහෝ වැඩ ඒ විදිහටම” කරගන්න පුලුවන්.
ඉතිං ඒ විදිහෙ paid software වෙනුවට භාවිතා කරන්න පුලුවන් විකල්ප open-source software කීපයක් තමයි මේ.
- Microsoft Office (Paid) – LibreOffice (Free)
- Word processing, spreadsheets, presentations, etc.
- Adobe Photoshop (Paid) – GIMP (Free)
- Image editing and graphic design.
- Adobe Illustrator (Paid) – Inkscape (Free)
- Vector graphics creation and editing.
- Microsoft Windows (Paid) – Linux (Ubuntu, Fedora, etc.) (Free) [කැමති නම්]
- Operating system for personal computers.
- Adobe Premiere Pro (Paid) – Shotcut (Free)
- Video editing and production.
- AutoCAD (Paid) – FreeCAD (Free)
- 2D and 3D computer-aided design (CAD).
- Microsoft Outlook (Paid) – Thunderbird (Free)
- Email client and personal information manager.
- QuickBooks (Paid) – GnuCash (Free)
- Accounting and financial management.
- MATLAB (Paid) – GNU Octave (Free)
- Numerical computing and programming.
- VMware (Paid) – VirtualBox (Free)
- Virtualization software for running multiple operating systems on a single machine.
- Final Cut Pro (Paid) – Kdenlive (Free)
- Professional video editing.
- Adobe Acrobat Pro (Paid) – PDFsam (Free)
- PDF creation, editing, and management.
- Norton Antivirus (Paid) – Avast (Free)
- Antivirus and security software.
- Slack (Paid) – Mattermost (Free)
- Team communication and collaboration.
- Dropbox (Paid) – Nextcloud (Free)
- Cloud storage and file sharing.
Micro
Ela