නිතර අසන ප්‍රශ්න
ඔබගේ ප්‍රශ්නයට පිළිතුර මෙහි තිබේද බලන්න.
නැත. Lk Taskහි Register වීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
Lk Taskහි Register වූ පසු Post Job මත click කර, ඔබට අදාළ කාණ්ඩය යටතේ සේවාවක් පල කළ හැක.
Email inbox එකෙහි සොයාගත නොහැකි නම් spam/junk යටතේ පරික්ෂා කර "Not spam/ Not junk" මත click කරන්න.
ඔව්. ඔබේ Smart phone එකේ Chrome හෝ Safari වැනි web browser app එකක් හරහා lktask.com වෙත පිවිස අවශ්‍ය කටයුතු සිදු කළ හැක.
ඔව්. සේවාවට අදාළව ඇති Message සළකුණ හෝ Sellerගේ profile එකේ "Message" යන්න මත click කර seller සමග අවශ්‍ය කරුණු සාකච්ඡා කළ හැක.
අලෙවිකරු හා ගැනුම්කරු අතර ඍජුව මුදල් ගනුදෙනු සිදු කරගත යුතු වන අතර, ගනුදෙනු සඳහා Lk Task අප විසින් මැදිහත් වීමක් සිදු නොකෙරේ.
ඔබට අදාළ Messages, Order updates ආදිය පිළිබඳව Email මගින් ඔබව දැනුවත් කෙරෙනු ඇත.
එම දැනුවත් කිරීම් ක්ෂණිකව ලබාගැනීම සඳහා ඔබේ Smart Phone එකේ Email app එකෙහි Notifications on කර තබන්න.
සැ.යු. - Email app එක තුළ අපගේ Email address එක "Not spam/ Not junk" ලෙස සකස් කර තිබිය යුතුය.
අලෙවිකරු-ගැනුම්කරු අතර ඍජුවම මුදල් ගනුදෙනු සිදු කෙරෙන නිසා කොටස් වශයෙන් කාර්යය සිදු කිරීමත්, ඊට අදාළව කොටස් වශයෙන් ගෙවීම් සිදු කිරීමත් ලෙස සාකච්ඡා කරගැනීම වඩාත් සුදුසු වේ.
Privacy and Legal
Please read these Terms carefully before using this Website. By accessing, browsing, or using this Website, you acknowledge that you have read, understood, and agree to be bound by these Terms of Use. If you do not accept these Terms of Use, do not use the Website.