Lk Taskහි ක්‍රියාවලිය සරලව...
1) අලෙවිකරුවන්: තමන් සපයන සේවාවන් Lk Task හි පල කිරීම
2) ගැනුම්කරුවන්: තමන්ට අවශ්‍ය සේවාව Order කිරීම
3) අලෙවිකරු හා ගැනුම්කරු: කාර්යය හා මුදල් ගෙවන ආකාරය පිළිබඳව සාකච්ඡා කරගැනීම
4) සාකච්ඡා කරගත් ආකාරයට අලෙවිකරු සේවාව ලබාදීම, හා ගැනුම්කරු විසින් ඍජුවම අලෙවිකරුගේ බැංකු ගිණුම වෙත මුදල් යොමු කිරීම
6) ගැනුම්කරු: කාර්යය අවසන් වීමෙන් පසු විසින් අලෙවිකරු වෙත review එකක් ලබා දීම
ඔබට අවශ්‍ය සේවාව lktask.com හි Search කරන්න.
.
.
මුදල් ගනුදෙනු වඩාත් සුදුසු කෙසේද?
අලෙවිකරු හා ගැනුම්කරු අතර ඍජුවම මුදල් ගනුදෙනු සිදු වන අතර, Lk Task අප විසින් ඒ සඳහා කිසිදු මැදිහත් වීමක් සිදු නොකෙරේ.
ඔබ අලෙවිකරුවෙකු හෝ ගැනුම්කරුවෙකු නම්, අප ඔබට යෝජනා කරන්නේ අදාළ කාර්යය කොටස් වශයෙන් සිදු කිරීම හා කොටස් වශයෙන් මුදල් ගෙවීම වඩාත් ඵලදායී බවයි.
උදාහරණයක් ලෙස වචන 12,000 ක ලේඛනයක් රු. 6,000.00 ක මුදලකට Type කිරීමේ කාර්යයක් පිළිබඳව සළකා බැලුවහොත් මෙය රු. 2,000 බැගින් කොටස් 3ක් ලෙස හෝ සාකච්ඡා කරගත් පරිදි කොටස් කරගෙන සිදු කළ හැක.
* එහිදී පළමුව අලෙවිකරු විසින් අදාළ කාර්ය කොටස සිදු කර යැවීමත්, ඉන්පසු ගැනුම්කරු විසින් ඊට අදාළ මුදල් කොටස ගෙවීමත් ලෙස සිදු කිරීම වඩා සුදුසුය.
.
නිතර අසන ප්‍රශ්න
ඔබට තවදුරටත් දැනගැනීමට යමක් ඇත්නම් Contact මගින් අප හා සම්බන්ධ වන්න.
නැත. Lk Taskහි Register වීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
Lk Taskහි Register වූ පසු Post Job මත click කර, ඔබට අදාළ කාණ්ඩය යටතේ සේවාවක් පල කළ හැක.
Email inbox එකෙහි සොයාගත නොහැකි නම් spam/junk යටතේ පරික්ෂා කර "Not spam/ Not junk" මත click කරන්න.
ඔව්. ඔබේ Smart phone එකේ Chrome හෝ Safari වැනි web browser app එකක් හරහා lktask.com වෙත පිවිස අවශ්‍ය කටයුතු සිදු කළ හැක.
ඔව්. සේවාවට අදාළව ඇති Message සළකුණ හෝ Sellerගේ profile එකේ "Message" යන්න මත click කර seller සමග අවශ්‍ය කරුණු සාකච්ඡා කළ හැක.
අලෙවිකරු හා ගැනුම්කරු ඍජුව මුදල් ගනුදෙනු සිදු කරගත යුතු අතර, ගනුදෙනු සඳහා Lk Task අප විසින් මැදිහත් වීමක් සිදු නොකෙරේ.
ඔබට අදාළ Messages, Order updates ආදිය පිළිබඳව Email මගින් ඔබව දැනුවත් කෙරෙනු ඇත.
එම දැනුවත් කිරීම් ක්ෂණිකව ලබාගැනීම සඳහා ඔබේ Smart Phone එකේ Email app එකෙහි Notifications on කර තබන්න.
සැ.යු. - Email app එක තුළ අපගේ Email address එක "Not spam/ Not junk" ලෙස සකස් කර තිබිය යුතුය.
අලෙවිකරු-ගැනුම්කරු අතර ඍජුවම මුදල් ගනුදෙනු සිදු කෙරෙන නිසා කොටස් වශයෙන් කාර්යය සිදු කිරීමත්, ඊට අදාළව කොටස් වශයෙන් ගෙවීම් සිදු කිරීමත් ලෙස සාකච්ඡා කරගැනීම වඩාත් සුදුසු වේ.
Register වන්න
කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
ඔබේ සේවාව පල කරන්න
පහසුවෙන් සේවාවන් පල කළ හැක.
Share කරන්න
ගැනුම්කරුවන් වැඩිකර ගැනීම හා නව ගැනුම්කරුවන් සොයාගැනීම සඳහා ඔබේ සේවාව Social Media වල Share කරන්න.
සේවා අලෙවිකරුවෙකු වීමට කැමතිද?
Post Job මත click කර දැන්ම ඔබේ සේවාව පල කරන්න.
ඉහළ ගුණාත්මක බවකින් යුතුව සේවා සැපයීම මගින් ඔබට ඉදිරියේදී ලැබෙන අලෙවි අවස්ථා වැඩි වනු ඇත.
මුදල් උපයන්න